මේක මෙහෙම කරල හරියන්නෙ නෑ.

සාමාන්‍ය කතාබහ කරන තැන.

Moderator: Mr.Angel

මේක මෙහෙම කරල හරියන්නෙ නෑ.

Postby root » Sat Oct 18, 2014 10:48 am

මේ සයිට් එක මෙහෙම කරලා හරියන්නෙ නෑ තව මාස දෙකකින් LINUX LANKA forum එකට අවුරුදු 2 පිරෙනවා ඒ උනාට කරපු දෙයක් නෑ. 2012-12-07 තමයි වේනිදා තමයි site එක මුලින්ම පටන් ගත්තේ අලුත් වෙනස්කම් එක්ක මේක අලුතින් පටන් ගන්න ඕන කියල හිතනවා එකට මට ඔය හැමෝගේම අදහස් හා සහය ඕනකරනවා.
  • 0

User avatar
root
Site Admin
 
Posts: 82
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: මේක මෙහෙම කරල හරියන්නෙ නෑ.

Postby root » Sat Oct 18, 2014 10:51 am

මුලින්ම මාගල වගේ තියන forum එක කෙටි කරන්න ඕන mydistro කියන එක එකට එකතු කරනවා එතකොට ඩිස්ට්‍රො සෙට් එකම එක place එකක බලන්න පුළුවන් .
  • 0

User avatar
root
Site Admin
 
Posts: 82
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: මේක මෙහෙම කරල හරියන්නෙ නෑ.

Postby suhailhai » Tue Jun 23, 2015 2:10 pm

[size=100]දයාබර Root,
ටිකක් පරක්කු වෙලා හරි මේ වගේ දෙයක් කරන්න හිතපු එක ගැන මම සතුටු වෙනව . මට මතකයි සුචේත විජේනායකයි මෙත්තවිහාරී හාමුදුරුවොයි තවත් කට්ටිය එකතු වෙලා linux center කියල තැනක් හදල ගොඩාක් දේවල් කලා . දැන් මට හිතෙනවා ඒ ගොල්ලො කරපු දේවල් මදි කියල . ඒ ගොල්ලො linux ගෙනිච්චේ සල්ලි තියෙන ඉංග්‍රීසි කථා කරන , උපාධිය සදහා linux ඉගෙන ගන්න , විදේශ ගතවෙලා ලංකාවට ආපු ( යුරෝපා රටවල සිට පැමිණි ) කොටසක් ලගට විතරද කියල වෙලාවකට මට හිතෙනවා .
කොහොම උනත් ගියදේ ගියාවෙ කියල හිතාගෙන අළුත් විධියකට හිතල. සමාන්‍ය විදියට ලියුමක් ටයිප් කරගන්න , සින්දුවක් අහන්න , වීඩියෝ කැල්ලක් බලන්න , පිටරට ඉන්න යාළුවට කථා කරන්න, facebook යන්න, අන්තර්ජාලයේ සැරිසරන්න , දුවට පුතාට ඉස්කෝලෙ / ඉංග්‍රීසි පංතියේ දෙන පින්තුරයක් කවියක් ගන්න , කොම්පුටරයක් භාවිතා කරන අය ලගට linux ගෙනියන්න හොද ප්ලෑන් එකක් දාන්න කියල තමයි මම යෝජනා කරන්නේ, microsoft නොමිලේ මෘදුකංග දෙන තෙක්ම අපට බැරි උනා කියල හිත හදාගෙන ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,

ස්තුතියි


http://readme.lk/suchetha-wijenayake-ri ... kan-linux/
  • 0

suhailhai
 
Posts: 2
Joined: Tue Jun 23, 2015 12:13 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to General Discussion

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron