Page 1 of 1

RHCSA කරන්න ඕනි.

PostPosted: Tue May 26, 2015 11:33 am
by ghostcansee
RHCSA self study කරලා කරන්න පුලුවන්ද? තව එකේ ප්‍රැක්ටිකල් එන්නේ GUI ද Core එකේද? එක්ස්සෑම් එකට අදාල ෆ්රී විඩියෝ එහෙම තියෙනව නං ශෙයාර් කරනවද?

ස්තුතීයි හැමෝටම. !!!