windows and ubuntu folder mount

උදව් ඉල්ලන්න,ලබාගන්න අනිත් අයට උදව් කරන්න.

windows and ubuntu folder mount

Postby kanishka » Sat Aug 10, 2013 9:21 pm

kokomada windows wala folder ekak ubuntu walata mount kara gathata passe e folder eke file permision hada ganne ? :roll:

mount kara gathe menna me command eka gahala
sudo mount -t smbfs //192.168.1.100/htdocs /mnt/projects -o username=kanishka,password=

:D :D :D :D :D
  • 0

kanishka
 
Posts: 5
Joined: Thu Jul 25, 2013 8:28 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: windows and ubuntu folder mount

Postby root » Sat Aug 10, 2013 11:35 pm

පහල තියෙන කමාන්ඩ් එකෙන් පුලුවන් windows computer එකක තියන share එකක් අපේ ලිනක්ස් computer එකට mount කරගන්න.

sudo mount -t cifs //192.168.0.3/Tutorials -o username=pc,password=mypw /mnt/wshares

cifs - නෙට්වර්ක් file system එක මේ වෙනුවට smbfs කියල එකකුත් තියනව ඒක ටිකක් පරනයි.
//192.168.0.3/ - mount කරගන්න ඕන computer එකේ ip එක.
Tutorials - mount කරගත යුතු folder එක.
-o username=pc,password=mypw - windows computer එකේ un හා password එක.
mount කරන ස්ථානය. (file system එකේ mnt ෆෝල්ඩරය තුල ඇති මා සාදාගත් wshares ෆෝල්ඩර් එක)

මේකෙන් share එක mount උනාට අපට share එකේ write permssion එක ලැබෙන්නෙ නෑ. එහෙම ලබාදීල තිබුනත් වින්ඩෝස් වලදි. :D
අපි හිතමු අපිට නෙට්වර් එකේ ඉදගෙන eclips හෝ netbeans project එකක් එහෙම edit කරන්න ඕන කියල,වින්ඩෝස් share එකක තියන.
එතකොට edit කරන්න තියා project එක බලන්න වත් බෑ මොකද netbeans හෝ eclips වල open dialog box වල network shares පෙන්නන්නෙ නැති නිසා.
දැන් මම කියන්නම් කොහොමද මේක write permission එකත් එක්ක file system එකේ කොහේට හරි mount කරගන්න ඕන කියල. පහල තියන කමාන්ඩ් එකෙන් ඒක පුලුවන්

sudo mount -t cifs //192.168.0.3/Tutorials -o username=pc,password=mypw,rw,gid=500,uid=1000,umask=0000 /mnt/wshares

කලින් එකම තමා පොඩ්ඩක් කැලි වැඩියි.

rw - read / write අවසර
GID- Group identification number
uid - user id එක මෙතනට තමන්ගෙ uid එක දෙන්න ඕන. ඒක බලාගන්න terminal එකේ id -u username කමාන්ඩ් එකෙන් පුලුවන් username කියන තැනට
තමන් ලොග් වෙලා ඉන්න user account එකේ නම දෙන්න.
umask - file permission ලෙවෙල් එක.

උඩ තියන command එක හරියට ගැහුව නම් ඊළඟට තමන් log වෙලා ඉන්න Account එකේ පාස්වර්ඩ් එක අහවි දැන් ඒක ලබා දීල /mnt/wshares වලට ගිහින් බැලුවොත් mount උන ඒව පෙනෙයි(තමන් mount කරගනිපු තැන.).

තව ටිකෙන් අමතක වෙනව unmount කරගන්න කමාන්ඩ් එක
  • 0

User avatar
root
Site Admin
 
Posts: 82
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: windows and ubuntu folder mount

Postby kanishka » Sun Aug 11, 2013 8:53 am

mount karana eka hari giyata permision dena command ekedi error ekak enawa :roll: :roll: :roll:

sudo mount -t cifs //192.168.1.101/htdocs -o username=kanishka,password=,rw,gid=500,uid=1000,umask=0000 /mnt/projects


mount error(22): Invalid argument
Refer to the mount.cifs(8) manual page (e.g. man mount.cifs)
  • 0

kanishka
 
Posts: 5
Joined: Thu Jul 25, 2013 8:28 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: windows and ubuntu folder mount

Postby root » Sun Aug 11, 2013 10:28 am

192.168.1.101 කියන්නෙ ඔයාගෙ හොස්ට් කම්පියුටර් එකේ ip එක ද ? හරියටම mnt ෆොල්ඩර් එක ඇතුලෙ projects කියල ෆොල්ඩර් එකක් හදලද තියෙන්නෙ? එකෙ permission එක 777 ද ? වින්ඩෝස් වලත් ඒ ෆෝල්ඩර් එකට everyone full control දීලද තියෙන්නෙ ?

windows වලට password එකක් දාන්න ඒක දෙන්න කමාන්ඩ් එකේ password කියන argument එකට.
  • 0

User avatar
root
Site Admin
 
Posts: 82
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: windows and ubuntu folder mount

Postby kanishka » Mon Aug 12, 2013 11:28 am

umask=0000 command eke nathuwa run karahama hari giyaa

sudo mount -t smbfs //192.168.1.187/htdocs /var/www -o rw,username=kanishka,password=,rw,gid=500,uid=1000

:D :D :D :D :D :D :D :D :D :D

:D :D thanks linux lanka elzzzzz :D :D
  • 0

kanishka
 
Posts: 5
Joined: Thu Jul 25, 2013 8:28 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Help & Support

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron