Page 1 of 1

Linux Compatibility in Asus

PostPosted: Fri Jan 30, 2015 3:14 pm
by Jayashan
Asus X550LA ලැප් එකට මම ලිනක්ස් versions කිහිපයක්ම install කරලා බැලුවා. ඒත් මගේ ලැප් එකේ touch pad එක වැඩ කරන්නේ නෑ ලිනක්ස් වලදී. windows වලදී නම් කිසි අවුලක් නැතිව වැඩ කරනවා. මේක ලිනක්ස් වල තියෙන bug එකක්ද? මේකට කරන්න පුළුවන් මොකක්ද?

Re: Linux Compatibility in Asus

PostPosted: Sun Feb 01, 2015 8:58 pm
by root
උබුන්ටු දාල මේ Driver එක Install කරල බලන්න
sudo apt-get install xserver-xorg-input-synaptics

Re: Linux Compatibility in Asus

PostPosted: Mon Feb 16, 2015 6:40 pm
by Jayashan
මගේ touch pad එක Synaptic නෙවෙයි.. Linux වල xinput command එකට පෙන්නන්නේ Logitec Mouse කියල... Synaptic දාලා හරි යාවිද?