Page 1 of 1

Keyman for Ubuntu

PostPosted: Thu Jan 11, 2018 6:24 am
by sasithmadu
ලිබ්රේ ඔෆිස් රයිටර් වල සින්හල ෆොන්ට්වලින් ටයිප් කරන කොට ඉස්පිලි, හල්කිරිලි හරියට වදින්නැති එකට මොනාහරි පිළියමක් තීනන් කියන්න පුලුවන්ද? ඒ කියන්නෙ වින්ඩෝස් වල කීරෙප් වලින් හෝ හෙලබසින් කරගන්න කාරිය කරගන්න උබුන්ටුවලට දාගන්න පුලුවන් දෙයක්.... (මම kmfl සහ scim වලට පෙන්නන්න සේරම පැකේජස් සිනැප්ටික් එකෙන් ඉන්ස්ටෝල් කරත් තාම වෙනසක් නැහැ.)