Page 1 of 1

රොබෝ ටික්කන්ට Fedora

PostPosted: Sat Oct 18, 2014 7:45 pm
by root
Image

Image


Hacking කරන්න දගලන උන්ට backtrack , Kali වගේ රොබෝටික්ස් කරන උන්ට දැන් Os එකක් තියනව රොබෝ ටිකි වැඩ කරන්න. Robotics spin තමයි ඒ මේක ටික්කන්ට ඕන කරන ගොඩක් දේවල් අන්තර්ගත කරල හදල තියෙන්නෙ ඔය පහල තියෙන්නෙ ඒකෙ තියන ලට්ට පට්ට ගැන විස්තරයක්

"The Fedora Robotics spin provides a wide variety of free and open robotics software packages. These range from hardware accessory libraries for the Hokuyo laser scanners or Katana robotic arm to software frameworks like Fawkes or Player and simulation environments such as Stage and RoboCup Soccer Simulation Server 2D/3D. It also provides a ready to use development environment for robotics including useful libraries such as OpenCV computer vision library, Festival text to speech system and MRPT."

Download