sudo apt-get install nload

මේක ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම nload කමාන්ඩ් එක ටර්මිනල් එකේ රන් කරන්න එතකොට නෙට්වර්ක් ටැෆික් එක බලා ගන්න පුලුවන් .





දැන් බලමු මේකෙ තව වැඩ ටිකක්.
1.අපිට පුලුවන් මේකෙන් අපිට ඕන කරන නෙට්වර්ක් එකක ට්‍රැෆික් එක බලා ගන්න පුලුවන්.
nload කමාන්ඩ් එක ඉදිරියෙන් අවශ්‍ය නෙට්වර්ක් එකේ නම දෙන්න.
උදාහරණ.
nload 127.0.0.1 (ලොකල්හොස්ට් එක)
nload ppp0 (ඩොංගල් එක්)
2. එකම වින්ඩෝ එකේ ගොඩක් නෙට්වර්ක් වල ට්‍රැෆික් එක පාරට බලාගන්න -m භාවිතා කරන්න.
nload -m 127.0.0.1 ppp0
3.එක පෙන්නන ඒකකය මාරු කරන්න පුලුවන්. -u
nload -u -h ppp0
-u ට පසු ඒකකය යොදන්න.
h - bits/s (Defualt) ,
k - kBits/s,
m- Mbits/s.