ටර්මිනල් එකෙන් duplicate අයින් කරමු.

පොඩි පොඩි වැඩ කැලි ගැන දැනගන්න.

ටර්මිනල් එකෙන් duplicate අයින් කරමු.

Postby root » Mon Aug 19, 2013 8:45 pm

මම අද කියන්නෙ කොහෙමද ටර්මිනල් එකෙන් duplicate අයින් කරන්නෙ කියල මේකට තියෙනව පොඩි application එකක් අපි මුලින්ම ඒක ඉන්ස්ටෝල් කරගමු.

sudo apt-get install fdupes

Image

දැන් බලමු කොහොමද මේක use කරන්නෙ කියල

fdupes -d -r /path/to/directory/

යෙදුම්

-r --recurse
සර්ච් කරන ඩිරෙක්ටරි එක ඇතුලෙ තියෙන sub ඩිරෙක්ටරි වලත් සර්ව් කරන්න.
-s --symlinks
symlinked ඩිරෙක්ටරි ඇතුලටත් සර්ව් කරන්න. (ශොර්ට් කට් වලින් refer වෙන ෆෝල්ඩර්ස්).
-H --hardlinks
සාමාන්‍යයෙන් එකම area එකේ එකවගේ files දෙකක් හෝ විශාල ගනනනක් තිබේ නම් ඒවා non-duplicates ලෙස පිලිගනී -H ලබා දීමෙන් එසේ කිරීමෙන් වලකී.
-n --noempty
විශාලත්වය 0 වන ගොනු නොසලකා හරින්න.
-f --omitfirst
එක වගේ ෆයිල් දෙකක් හමුවූ විට පළමු ෆ්යිල් එක අත් හරින්න.
-1 --sameline
එක වගේ ෆයිල් single ලයින් එකකට ලිස්ට් කර පෙන්වන්න.
-S --size
duplicate ගොනු වල විශාලත්වය පෙන්නන.
-q --quiet
progress එක පෙන්වීම නවත්වන්න.
-d prompte
ගොනුවක් delete කිරීමට පෙර අදාල file එක තේරීමට prompte එකක් ලබා දීම
-N deletes
prompte ඒකකින් තොරව ගොනු delete කිරීම.

වැඩේ පැහැදිලි ඇති කියල හිතනව් . හොඳයි කියල හිතෙනව නම් comment එකක් දාල යන්න.
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ටර්මිනල් එකෙන් duplicate අයින් කරමු.

Postby sudu pusa » Thu Jun 19, 2014 9:29 am

එලස්..................... :D
  • 0

sudu pusa
 
Posts: 12
Joined: Wed Jun 18, 2014 12:10 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Tips & Tricks

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron