by dbhathi » Thu Apr 20, 2017 10:09 pm
මම විදේශිය කම්ප්ස් එකක උපාධි පාඨමාලාවක් හදාරන කෙනෙක්. අපිට සින්හල IT Tutorial එකක වටිනාකම කියලා නිමකරන්න බෑ. ඔයගෙ shell programming ලිපි පෙල exam එකට පඩම් කරමින් සිටිම්. ඔයාට බොහොම ස්තුතියි මේ කරන උපකාරයට. ඉදිරියට තව තවත් සින්හල IT Tutorials අපි වෙනුවෙන් කරන්න ඔයාට හෑකිවෙවා.