Arch linux

Arch Linux ගැන කතා කරන තැන.

Arch linux

Postby root » Tue Jul 16, 2013 8:41 pm

Arch linux කියන්නෙ lightweight සහ flexible ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඒ වගේම භාවිතා කරන්නන්ට ගොඩක් frendly විදියට නිර්මාණය කරල තියෙනව.
මෙම මෙහෙයුම් පද්ධතිය දැනට i686 and x86-64 architectures වලින් ලබා ගන්න පුලුවන්.

මෙන්න වෙබ් අඩවිය
https://www.archlinux.org
මෙතනින් download කරගන්න පුලුවන්.
https://www.archlinux.org/download/


Image
  • 0

User avatar
root
Site Admin
 
Posts: 82
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: Arch linux

Postby Oshan » Sat Nov 23, 2013 12:18 am

lightweight නම් හරි .500MB වගේ . ඒත් frendly???. අපිටම තමයි os එක හදාගන්න තියෙන්නෙ. ඒ රසට කැමතිනම් එලම os එක.
  • 0

Oshan
 
Posts: 8
Joined: Fri Nov 22, 2013 11:40 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Arch Linux

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron