Ubuntu වල root Account එක Active කරමු.

ලිනක්ස් ගැන තියන tutorials බලන්න මෙහාට එන්න.

Ubuntu වල root Account එක Active කරමු.

Postby root » Tue Jul 16, 2013 9:14 pm

ඔන්න මම මුල්ම tute එක දානව මේක පොඩිම පොඩි එකක්. root activate කරන්න පොඩි වැඩයි කරන්න තියෙනෙ. මුලින්ම ටර්මිනල් එක ඔපන් කරල මෙන්න මේ කමාන්ඩ් එක එන්ටර් කරන්න.

sudo passwd root

දැන් තමන් ලොග් වෙලා ඉන්න Account එකේ පාස්වර්ඩ් එක ඉල්ලනව ඒක දෙන්න. ඊළඟට Enter new UNIX password: කියල පෙන්නාවි එතනට ඔයාල root account එකට දෙන්න හිතන් ඉන්න පාස්වර්ඩ් එක ලබාදෙන්න. දැන්

Retype new UNIX password: කියල පෙන්නුවහම ආයෙමත් කලින් දුන්න පාස්වර්ඩ් එක ලබා දෙන්න. ඔච්චරයි කරන්න තියෙන්නෙ. :D
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Return to Linux Tutorials

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron