Linux Shutdown Command

ලිනක්ස් ගැන තියන tutorials බලන්න මෙහාට එන්න.

Linux Shutdown Command

Postby root » Sun Jan 04, 2015 8:55 am

ලිනක්ස් computer off කරන්න යොදාගන්න command එක ගැන තමයි මේ කතාකරන්න යන්නෙ

sudo shutdown -h 18:45

බලන්න මේ කමාන්ඩ් එක මේක රන් කරහම 18.45 කියන වෙලාවට සිස්ටම් එක off වෙනවා කියල එක දිගට broadcast message එකක් එනවා. මේක cancel කරන්න tarminal එකේ ctrl + c Enter කරන්න.

shutdown command එකේ syntax එක මෙහෙමයි.

shutdown [OPTION] [TIME] [MESSAGE]

shutdown command එක කිසිම option එකක් නැතුව රන් කරන්නත් පුළුවන්

sudo shutdown

දැන් බලමු මේක යොදාගන්නා ආකාර

shutdown -h now දැන්ම off කරන්න.

shutdown -h +5 දැන් ඉදන් විනාඩි 5 කින් off

shutdown -h +5 "SYSTEM WILL SHUTDOWN 5 Min " මෙහෙම message එකකුත් පෙන්නන පුළුවන්.

-h කියන option එකේ තේරුම halt කියන එක අපිට -h කියන එක නැතුවත් use කරන්න පුළුවන්.

sudo shutdown 5

shutdown -r +5 "SYSTEM WILL RESTART 5 Min " -r කියන option එකෙන් restart කරන්න පුළුවන්.
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Return to Linux Tutorials

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron