
ඊට පසු vim /etc/network/interfaces (Ubuntu) මෙම Path එක Edit කරගන්න
# The primary network interface
auto eth0
iface eth0 inet static
address 10.10.10.25
netmask 255.255.255.0
network 10.10.10.0
broadcast 10.10.10.255
gateway 10.10.10.1
dns-nameservers 8.8.8.8 8.8.4.4
ඉහත ආකාරයට ඔබගේ interfaces නම eth0 වෙනුවට දෙන්න . ඉන්පසු ඔයාලට අවශ්‍ය IP, netmask, network, broadcast, gateway, dns-nameserver වෙනස් කර ගන්න.
ඔක්කම ඉවර වෙලා save කරගන්න

/etc/init.d/networking restart
ඉහත Command එක දුන් විට Network Setting ඔබට අවශ්‍ය පරිදි වෙනස් වේ


Network Setting බලගනිම සදහා ifconfig යන command එක පාවිච්චි කරන්න.