Page 1 of 1

Ubuntu වල Permanent විදියට ip එකක් දාමු

PostPosted: Mon Dec 08, 2014 1:15 pm
by kunju
මුලින්ම ඔබ කැමති Editor එකක් ගන්න (මමනම් vim තමා :lol: )

ඊට පසු vim /etc/network/interfaces (Ubuntu) මෙම Path එක Edit කරගන්න

# The primary network interface
auto eth0
iface eth0 inet static
address 10.10.10.25
netmask 255.255.255.0
network 10.10.10.0
broadcast 10.10.10.255
gateway 10.10.10.1
dns-nameservers 8.8.8.8 8.8.4.4

ඉහත ආකාරයට ඔබගේ interfaces නම eth0 වෙනුවට දෙන්න . ඉන්පසු ඔයාලට අවශ්ය IP, netmask, network, broadcast, gateway, dns-nameserver වෙනස් කර ගන්න.

ඔක්කම ඉවර වෙලා save කරගන්න :roll: .

/etc/init.d/networking restart
ඉහත Command එක දුන් විට Network Setting ඔබට අවශ්ය පරිදි වෙනස් වේ :P :P .

Network Setting බලගනිම සදහා ifconfig යන command එක පාවිච්චි කරන්න.