
අපි බලමු කොහොමද ලේසියෙන් උබුන්ටු වලට kde ඉන්ස්ටෝල් කරගන්නෙ කියල, ටර්මිනල් එක භාවිතයෙන්.
ටර්මිනල් එකේ මේ කමාන්ඩ් එක රන් කරන්න
sudo apt-get install kubuntu-desktop
kde සියලුම ආම්පන්න එක්ක install කරගන්න ඕන නම් මේ කමාන්ඩ් එක රන් කරන්න.
sudo apt-get install kde-full
මේකට 350mb වලට වඩා වැඩි data ප්රමාණයක් download වෙනව.
ඔය ටික විතරයි කරන්න තියෙන්නෙ දැන් ලොග් out වෙලා ලොග් වෙනකොට desktop එක තෝරගන්න.
