Page 1 of 1

KDE install / KDE ඉන්ස්ටෝල් කරමු

PostPosted: Tue Jul 16, 2013 9:43 pm
by root

Image

අපි බලමු කොහොමද ලේසියෙන් උබුන්ටු වලට kde ඉන්ස්ටෝල් කරගන්නෙ කියල, ටර්මිනල් එක භාවිතයෙන්.
ටර්මිනල් එකේ මේ කමාන්ඩ් එක රන් කරන්න

sudo apt-get install kubuntu-desktop

kde සියලුම ආම්පන්න එක්ක install කරගන්න ඕන නම් මේ කමාන්ඩ් එක රන් කරන්න.

sudo apt-get install kde-full
මේකට 350mb වලට වඩා වැඩි data ප්‍රමාණයක් download වෙනව.
ඔය ටික විතරයි කරන්න තියෙන්නෙ දැන් ලොග් out වෙලා ලොග් වෙනකොට desktop එක තෝරගන්න. :D

Re: KDE install / KDE ඉන්ස්ටෝල් කරමු

PostPosted: Fri Sep 27, 2013 12:19 pm
by udayanga
linux gena sinhalen katha kireema nam niyamy
(it's a very greait )