http://linux.softpedia.com/get/Security ... 3586.shtml
INSTALL කර ගන්නේ මෙහෙම

මුලින්ම Download කර ගත් ස්තානයට යන්න. මගෙනම්,
cd /home/kunju/Download
කොකටත් හොදයි කියල වෙනස් කරගමු
sudo chmod 777 avast-linux-home-edition-1.3.0.deb
INSTALL කරගන්න විදිය බලමු
sudo dpkg -i avast-linux-home-edition-1.3.0.deb






