Page 1 of 1

මෙන්න avast virus guard එක ඔබේ ubuntu එකටත්

PostPosted: Mon Dec 15, 2014 3:04 pm
by kunju
මෙන්න මේ link එකට ගිහින් Download කර ගන්න.

http://linux.softpedia.com/get/Security ... 3586.shtml

INSTALL කර ගන්නේ මෙහෙම :?:

මුලින්ම Download කර ගත් ස්තානයට යන්න. මගෙනම්,

cd /home/kunju/Download

කොකටත් හොදයි කියල වෙනස් කරගමු

sudo chmod 777 avast-linux-home-edition-1.3.0.deb

INSTALL කරගන්න විදිය බලමු

sudo dpkg -i avast-linux-home-edition-1.3.0.deb

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

Re: මෙන්න avast virus guard එක ඔබේ ubuntu එකටත්

PostPosted: Thu Dec 18, 2014 8:21 am
by root
elaz