
අපි windows වල play කරන ගොඩක් ගේම්ස් linux වලත් රන් කරන්න පුලුවන් ගොඩක් ලේසියෙන්.මුලින්ම කරන්න ඕන playon linux කියන application එක ඉන්ස්ටෝල් කරගන්න ඕන. මේ අඩවියට ගිහින් පුලුවන්.
http://www.playonlinux.com

මම නම් කෙලින්ම ubuntu software center එකෙන් ඉන්ස්ටෝල් කරගන්නව.

දැන් Applications << Games වලට ගිහින් playon linux ඕපන් කරල install click කරල තමන් කැමති එකක් ඉන්ස්ටෝල් කර ගන්න .


