Page 1 of 1

ලිනක්ස් වල play කරමු.

PostPosted: Tue Jul 16, 2013 10:17 pm
by root
Image

අපි windows වල play කරන ගොඩක් ගේම්ස් linux වලත් රන් කරන්න පුලුවන් ගොඩක් ලේසියෙන්.මුලින්ම කරන්න ඕන playon linux කියන application එක ඉන්ස්ටෝල් කරගන්න ඕන. මේ අඩවියට ගිහින් පුලුවන්.

http://www.playonlinux.com

Image

මම නම් කෙලින්ම ubuntu software center එකෙන් ඉන්ස්ටෝල් කරගන්නව.

Image

දැන් Applications << Games වලට ගිහින් playon linux ඕපන් කරල install click කරල තමන් කැමති එකක් ඉන්ස්ටෝල් කර ගන්න . :D

Image

Image