Install Debian ඩෙබියන් ඉන්ස්ටෝල් කරමු

ලිනක්ස් ඉන්ස්ටෝල් කරන්න අප්ඩේට් කරන විදි දැනගන්න.

Install Debian ඩෙබියන් ඉන්ස්ටෝල් කරමු

Postby root » Tue Jul 16, 2013 9:37 pm

මුලින්ම වෙබ් අඩවියට ගිහින් ඩෙබියන් download කරගන්න.
වෙබ් අඩවිය http://www.debian.org/

මම මෙතන use කරල තියෙන්නෙ debian 5 version එක.
මුලින්ම download කරගනිපු image එක cd එකකට burn කරගන ඊට පස්සෙ ඒක boot කරගන්න එතකොට මෙහෙම පෙනේවි මෙතන ඉන්ස්ටොල් කියන එක select කරල enter කරන්න.

මුලින්ම වෙබ් අඩවියට ගිහින් ඩෙබියන් download කරගන්න.
වෙබ් අඩවිය http://www.debian.org/

මම මෙතන use කරල තියෙන්නෙ debian 5 version එක.
මුලින්ම download කරගනිපු image එක cd එකකට burn කරගන ඊට පස්සෙ ඒක boot කරගන්න එතකොට මෙහෙම පෙනේවි මෙතන ඉන්ස්ටොල් කියන එක select කරල enter කරන්න.

Image

දැන් තේරෙන භාෂාව තෝරන්න

Image

Image

මෙතනට සේවර් එකේ name එක දෙන්නත් පුලුවන් නොදී ඉන්නත් පුලුවන්.

Image

ටයිම් සොන් එක තෝරන්න මෙතනින්

Image

මෙතන තමයි වැදගත්ම තැන වරද්ද ගත්තොත් මුලු hard-disk එකම format වෙන්න පුලුවන්.

Image

ඉන්ස්ටෝල් කරන්න ඕන හාර්ඩ් ඩිස්ක් එක තෝරගන්න (හාර්ඩ් ඩිස්ක් කිහිපයක් තිබේනම්)

Image

yes කරන්න

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

සොෆ්ට්වෙයා packages ටික තෝර ගන්න.
Image

installing....
Image

work-group / domain names තිබේ නම් ලබා දෙන්න

Image

ඊළඟට එන screen එකේ continue කියන එක select කරහම computer එක restart වෙනව එතකොට installation එක ඉවරයි.

Image

මෙතන තියෙනව විඩියෝ එකකුත් එලට තේරුම් ගන්න පුලුවන්.

Watch on youtube.com


------------------------Warning-------------------------------------------
hard-disk ෆොර්මැට් කරගෙන data ලොස් කරගැනීම් වලට වගකියනු නොලැබේ :shock: :mrgreen:
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: Install Debian ඩෙබියන් ඉන්ස්ටෝල් කරමු

Postby sudu pusa » Thu Jun 19, 2014 9:41 am

පට්ට :)
  • 0

sudu pusa
 
Posts: 12
Joined: Wed Jun 18, 2014 12:10 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Installation & Upgrades

Who is online

Users browsing this forum: No registered users and 0 guests

cron