ටර්මිනල් එකෙන් ip එක වෙනස් කරමු.

ලිනක්ස් නෙට්වර්ක් ගැන වයර්ලස් ගැන සංවාද මෙතන.

ටර්මිනල් එකෙන් ip එක වෙනස් කරමු.

Postby root » Tue Jul 16, 2013 9:41 pm

ටර්මිනල් එකෙන් ip එක වෙනස් කරන්න තියෙන්නෙ ලෙසි වැඩක්. අපි මුලින් බලමු මොකද්ද අපේ දැනට තියෙන ip එක කියල. ටර්මිනල් එකේ ifconfig කියන
කමාන්ඩ් එක රන් කරහම ip එක බලාගන්න පුලුවන්.
මේ වගේ.

Image

දැන් අපි ip එක වෙනස් කරමු. පහල තියනව command එක

sudo ifconfig eth0 192.168.1.111 netmask 255.255.255.0

eth0 - කියන්නෙ අපේ නෙට්වර්ක් ඩිවයිස් එකේ නම (networkcard එක) සාමාන්‍යයෙන් eth0 තමයි එන්නෙ.
netmask 255.255.255.0 කියන එකේදි ඔයාලගෙ netmask ඇඩ්ඩ්‍රස් එක දෙන්න සාමාන්‍යයෙන් 225.255.255.0 යොදනව


ඔනන් ඔය ටික විතරයි කරන්න තියෙන්නෙ.
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ටර්මිනල් එකෙන් ip එක වෙනස් කරමු.

Postby sudu pusa » Thu Jun 19, 2014 9:41 am

8-)
  • 0

sudu pusa
 
Posts: 12
Joined: Wed Jun 18, 2014 12:10 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Network and Wireless

Who is online

Users browsing this forum: No registered users and 0 guests

cron