ආවා ආවා අලුත් වයින් ආවා.

අලුත් පුවත් ගැන හොයල බලන්න.

ආවා ආවා අලුත් වයින් ආවා.

Postby root » Sat Jul 20, 2013 9:01 pm

Image

Image

මාස දාසයකට පස්සෙ wine අලුත් එකක් release කරල (wine කියන්නෙ ලිනක්ස් වල වින්ඩෝව්ස් ඇප්ලිකේෂන් රන් කරන්න තියන ඉමියුලේටර් එක.) මේකෙ 10000 වඩා වැඩි වෙනස් කම් කරල තියනව කියල තමයි කියන්නෙ. mac driver එකකුත් තියෙනව කියන්නෙ.
window transparency හා new package for mono. NET වලට සුපිරියටම සහය දෙනවලු. හෙන ගේමක් දීල මේක develop කරල තියන හැඩයි දාගෙනම බලන්න ඕන පහල තියනව කමාන්ඩ් සෙට් එක.


sudo apt-add-repository ppa:ubuntu-wine/ppa
sudo apt-get update
sudo apt-get install wine1.6

  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ආවා ආවා අලුත් වයින් ආවා.

Postby val_hamu » Wed Jul 24, 2013 12:59 pm

elama kiri
  • 0

val_hamu
 
Posts: 1
Joined: Wed Jul 17, 2013 3:55 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ආවා ආවා අලුත් වයින් ආවා.

Postby Oshan » Fri Nov 22, 2013 11:58 pm

  • 0

Oshan
 
Posts: 8
Joined: Fri Nov 22, 2013 11:40 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ආවා ආවා අලුත් වයින් ආවා.

Postby sudu pusa » Thu Jun 19, 2014 9:28 am

ගනනි බං ගහල වෙරි වෙමු 8-)
  • 0

sudu pusa
 
Posts: 12
Joined: Wed Jun 18, 2014 12:10 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to News

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron