ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03

ලිනක්ස් ශෙල් ප්‍රොග්‍රැමින් ගැන ඉගෙන ගන්න.

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03

Postby root » Thu Jul 25, 2013 6:47 am

4.Shell Script කියන්නෙ මොනවද?

කලින් අපි ඉගෙන ගත්තනෙ shell කියන්නෙ මොනවද කියල දැන් බලමු shell Script කියන්නෙ මොනවද කියල.සරලවම කිව්වොත් shell Script කියල කියන්නෙ shell Command එක කට වැඩි ප්‍රමාණයක් අනුපිළිවෙලට ලියල තියෙන file එකකට(series of command කියල හිතමකො ) මේ script එක රන් කරහම ඒක ඇතුලෙ ලියල තියෙන කමාන්ඩ්ස් රන් වීම සිද්ධ වෙනව. මේක වින්ඩෝස් වල තියෙන MS-Dos batch file එකකට සමාන කරන්න පුලුවන් හැබැයි ඊට වඩා ගොඩක් බලවත්.

5.ඇයි අපි මේ shell Script ලියන්නෙ ?

01.user ගෙ inputs මෙ Script මගින් ලබා දෙන්න පුලුවන්.
02.ප්‍රයෝජනවත් විදියට තමන්ගේම Commands නිර්මාණය කරගන්න පුලුවන්.
03.කාලය ඉතුරු කර ගන්න පුලුවන්(එකම දේ නැවත නැවත type කර කර ඉන්නෙ නැතුව)
04.ස්වයංක්‍රීයව යම් දේවල් කරගැණීමට හැකි වීම.
5. ස්වයංක්‍රීයව පද්ධති කටයුතු පාලනය කරගැනීමට හැකිවීම

ඔන්න ඔය වගේ දේවල් කර ගන්න පුලුවන් නිසා තමයි අපි shell Script ලියන්නෙ.

6.Shell සමග වැඩ පටන් ගැනීම.
මෙතන ඉදන් අපි shell වල වැඩ කිඩ පටන් ගන්නයි හදන්නෙ.අපි මේ වැඩ කරන්න use කරන්නෙ බාස් ශෙල් නෑ නෑ bash shell කියන වර්ගය.මෙතන ඉදන් ඉස්සරහට shell ලියන්න ,කියවන්න,රන් කරවන්න එකී මෙකී නොකී ගොඩක් වැඩ කරන්න තමයි හදන්නෙ ඒ නිසා හොදට තේරුම් අරගෙන වැඩේ කරගෙන යන්න.


7.කොහොමද මේ shell Script එකක් ලියන්නෙ ?

මේකට පියවට දෙකක් සපුර ගන්න ඔන.එව තමයි
1.shell Script එක ලියාගන්න ටෙක්ස්ට් එඩිටර් එකක්-මම නම් මේකට use කරන්නෙ ubuntu වල තියෙන gedit කියන ටෙක්ස්ට් එඩිටර් එක ඔයාල use කරන OS එකේ තියෙන කැමති එකක් තෝර ගන්න.

Image

2.තව දැනගන්න ඔන කොහොමද ලිනක්ස් වල file permissions වෙනස් කරන්නෙ කියල. මොකද ලියන sell script එක රන් කරන්න permissions එක ගන්න ඕන.

දැන් අපි පොඩ්ඩක් මේ linux file permissions ගැන කතා කරමු.


දැන් වෙලාව මදි ඉතුරු ටික හෙට දාන්නම්.
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03

Postby kalu mahattaya » Sun Jul 28, 2013 8:39 pm

ඉක්මනට ඉතුරු ටිකත් දැම්මොත් හොඳයි රූට් පුතේ.. :lol: :lol:
  • 0

Kalu mahattaya (Yes I'm Black)
User avatar
kalu mahattaya
 
Posts: 1
Joined: Wed Jul 17, 2013 3:53 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03

Postby root » Mon Jul 29, 2013 1:04 pm

ඉවසපන් කලු මහත්තය .....
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03

Postby rami » Fri Aug 02, 2013 10:10 am

:roll:
  • 0

rami
 
Posts: 1
Joined: Wed Jul 17, 2013 1:25 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03

Postby srilankadriver » Thu Aug 08, 2013 10:30 am

Great Tutorial...Keep it up... :arrow:
  • 0

srilankadriver
 
Posts: 1
Joined: Thu Aug 08, 2013 10:26 am
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03

Postby root » Thu Aug 08, 2013 8:17 pm

tnx 8-)
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Shell Programming

Who is online

Users browsing this forum: No registered users and 0 guests

cron