Skype call recorder

free හා open source සොෆ්ට්වෙයාර් ගැන කතා කරන්න. ඉගෙනගන්න.

Skype call recorder

Postby kunju » Fri Nov 14, 2014 4:15 pm

Skype call recorder...

මෙන්න එහෙනම් Skype වලටත් call recorder එකක්. automatically හඩ record විම හෝ manually හඩ record කිරිමට හැක. mp3, ogg vorbis හෝ wav format වලට save කර ගත හැක.

Download කර ගන්න .deb file එක.

http://atdot.ch/scr/download/

Install කර ගැනිමට .deb file එක Double click කර software center එක මගින් කර ගත හැක.

Terminal එකෙන් කරනවනම්,
deb file එක download කර ගත් තැනට ගොස්

sudo chmod +x skype-call-recorder-ubuntu_0.10_i386.deb


sudo dpkg -i skype-call-recorder-ubuntu_0.10_i386.deb
  • 0

kunju
 
Posts: 3
Joined: Fri Nov 14, 2014 3:18 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: Skype call recorder

Postby root » Sat Nov 15, 2014 7:22 am

ela bro
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Open Source Softwares

Who is online

Users browsing this forum: No registered users and 0 guests

cron